Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොල්ලෝ ටිකක් එක්ක ඔබාමාගේ බිරිද දාපු නැටුම

Wednesday, April 08, 2015
අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ භාර්යාව වන මිෂෙල් ඔබාමා පසුගිය දිනෙක ප්‍රසංග වේදිකාවක් මත අපූරු නර්තනයක් ඉදිරිපත් කළා. මෙම ප්‍රසංගය සංවිධාන කර තිබුණේ පාස්කු දිනයට සමගාමීව අමෙරිකාවේ ජනාධිපති නිළ නිවස වන ධවල මන්දිරයේදීයි. ස්ථුලතාවයෙන් පෙළෙන දරුවන් ස්ථුලතාවයෙන් මුදාගැනීම සදහා මිෂෙල් ඔබාමා ආරම්භ කළ Let's Move ව්‍යාපාරයේ 5 වන සංවත්සරය ද මෙහිදී සමරනු ලැබුවා. තවද මිෂෙල් ඔබාමා මෙම නර්තනයේ යෙදුණේ තරුණයන් පිරිසක් ද සමගයි. නර්නයේ යෙදීමෙන් ද ස්ථුලතාව අඩුකරගත හැකි බවට ලෝකයට පණිවුඩයක් දීමට මෙයින් ඇය උත්සහ කළ බව විදෙස් වාර්තා පවසනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »