
දෙරණ රූපවාහිනිය දැන් වසර කිහිපයක සිටි වාර්ෂිකව සංවිධාන කරන ඉසව්වක් තමයි "කලාගමේ අවුරුදු". සෑම අවුරුද්දකම සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් තමයි මෙය සංවිධාන කෙරෙන්නේ. මෙවරත් මෙම උත්සවය ජයටම පැවැත්වුණු අතර රසික සිත් දිනාගත් කලාශිල්පීන් ගණනාවක්ම ඊට එක්ව සිටියා. ඔවුන් විවිධ අවුරුදු ක්රීඩාවල නිරත වුණේ සිනාපිරි මුහුණින්. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.
EmoticonEmoticon