Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කිම් කාර්දේශියන්ගේ අගපසඟට කියුබාවෙන් අභියෝගයක්

Wednesday, May 27, 2015
ආකර්ශනීය අගපසඟ හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටන අමෙරිකානු නිරූපණ ශිල්පිණී කිම් කාර්දේශියන්ට (Kim Kardashin) අභියෝගයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ඇයට බොහෝ දුරට සමාන අගපසඟක් සහිත කියුබානු යුවතියක් නිසායි. මේ වනවිට 21 වන වියේ පසුවන ඇය කැතී ෆෙරීරෝ (Kathy Ferreiro) නමැත්තියක්. අගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමේ රසික සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 17 ද ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් කිම් කාර්දේශියන් තවමත් ඉන්නේ ඇයට වඩා ඉදිරියෙන්. 34 වන වියේ පසුවන ඇගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමේ රසික සංඛ්‍යාව ලක්ෂ 350 ද ඉක්මවා තිබෙනවා.

පහත දැක්වෙන්නේ කැතී ෆෙරීරෝගේ ඡායාරූප සමහරක්...






කිම් කාර්දේශියන්ගේ ඡායාරූප කිහිපයක්







තවත් කලා පුවත්

Previous
Next Post »