"Raigam TELE'ES 2014" සම්මාන උළලේ නිර්දේශිත නාම එළිදැක්වීම කොළඹ කිංග්සබරි හෝටලයේදී ඊයේ (මැයි 26) සිදුකෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. සියළු නිර්දේශිතයන් සදහා අැගයීම් සම්මාන ප්රදානය ද මෙහිදී සිදුකෙරුණා. සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී ලබන 12 දා පැවැත්වීමට නියමිතයි. ටෙලි නාට්‍ය විශ්ෂටතා සහ රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී සම්මාන ප්රදානය කෙරෙනවා.
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය
- චෙස් (ස්වර්ණවාහිනී) - ආනන්ද අබේනායක
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - වසන්ත බණ්ඩාර
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ෆාහීම් මවුජූඩ්
විශිෂ්ඨතම ඒකාංගික ටෙලිනාට්‍ය
- අත්වාරුව (ජාතික රූපවාහිනිය) - ආනන්ද අබේනායක
- දරුවෝ (ජාතික රූපවාහිනිය) - ආනන්ද අබේනායක
- අවර්ණ (ජාතික රූපවාහිනිය) - ලලිත් රත්නායක
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
- චෙස් (ස්වර්ණවාහිනී) - ආනන්ද අබේනායක
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - රුක්මල් නිරෝෂ්
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සුදත් රෝහණ
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය තිර රචනය
- චෙස් (ස්වර්ණවාහිනී) - අරුණ ප්‍රේමරත්න
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - ප්‍රියංකර රත්නායක
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සරත් ධර්මසිරි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නිළිය
- චෙස් (ස්වර්ණවාහිනී) - චාන්දනී සෙනවිරත්න
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - තිසුරි යුවනිකා
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - කාංචනා මෙණ්ඩිස්
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නළුවා
- චෙස් (ස්වර්ණවාහිනී) - අතුල පතිරණ
- චෙස් (ස්වරණවාහිනී) - විශ්වජිත් ගුණසේකර
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - සාරංග දිසාසේකර
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ජනක් ප්‍රේමලාල්
නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය
- මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනි) - තාරකා වන්නි ආරච්චි
- මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනිය) - නිශානි ගමගේෙ
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - කෞෂල්‍යා සමරසිංහ
නැඟීඑන ටෙලිනාට්‍ය නළුවා
- පුංචි වලව්ව (ස්වාධීන රූපවාහිනිය) - උදිත් අබේරත්න
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - මධුෂාන් හත්ලහවත්ත
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නිළිය
- චෙස් (ස්වර්ණවාහිනී) - අමා විජේසේකර
- පුර කළණි (ස්වාධීන රූපවාහිනිය) - නිල්මිණී බුවනෙක
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ගංගු රොෂනා
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නළුවා
- චෙස් (ස්වර්ණවාහිනී) - රොෂාන් පිලපිටිය
- චෙස් (ස්වර්ණවාහිනී) - මහේන්ද්‍ර පෙරේරා
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සමන් හේමරත්න
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කරණය
- චෙස් (ස්වර්ණවාහිනී) - ජගත් වීරතුංග
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - රුක්මල් නිරෝෂ්
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කැමරාකරණය
- චෙස් (ස්වර්ණවාහිනී) - තිසර තුල්වන්
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - සුරේෂ් ධම්මික
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ධම්මික දිසානායක
- බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - චන්දන මංචනායක
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
- මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනය) - තිලානි කාංචනා
- සසර සරණී (ජාතික රූපවාහිනිය) - ඉන්දිකා උපමාලි
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - නන්දා මාලිනී
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායකයා
- මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනය) - දුමාල් වර්ණකුලසූරිය
- සිහින අරන් එන්න (ජාතික රූපවාහිනිය) - නදීක ගුරුගේ
- සොඳුරු සිතැත්තී (ජාතික රූපවාහිනය) - එඩ්වඩ් ජයකොඩි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත රචනය
- රනා (ස්වාධීන රූපවාහිනය) - අමිල තේනුවර
- සසර සරණී (ස්වර්ණවාහිනී) - ලූෂන් බුලත්සිංහල
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
- චෙස් (ස්වර්ණවාහිනී) - රෝහණ වීරසිංහ
- සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - කසුන් කල්හාර
- බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - සමන්ත පෙරේරා
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - නවරත්න ගමගේ
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය
- චෙස් (ස්වර්ණවාහිනී) - දිමුතු ප්‍රියජනක
- බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - රංජිත් ද සිල්වා
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ක්‍රිෂාන්ත රත්නසිරි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අංගරචනය
- චෙස් (ස්වර්ණවාහිනී) - නාරද ධනංජි තොටගමුව
- බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - සංජය නිපුනආරච්චිගේ
- ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ජී උහන්විට
EmoticonEmoticon