Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිගම් ටෙලීස් නිර්දේශිත නාම එළිදැක්වෙයි

Wednesday, May 27, 2015
"Raigam TELE'ES 2014" සම්මාන උළලේ නිර්දේශිත නාම එළිදැක්වීම කොළඹ කිංග්සබරි හෝටලයේදී ඊයේ (මැයි 26) සිදුකෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. සියළු නිර්දේශිතයන් සදහා අැගයීම් සම්මාන ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී ලබන 12 දා පැවැත්වීමට නියමිතයි. ටෙලි නාට්‍ය විශ්ෂටතා සහ රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරෙනවා. 


නිර්දේශිත නාම මෙසේයි.......

විශිෂ්ඨතම ටෙලිනාට්‍ය 
  • චෙස් (ස්වර්ණවාහිනී) - ආනන්ද අබේනායක
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - වසන්ත බණ්ඩාර
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ෆාහීම් මවුජූඩ්
විශිෂ්ඨතම ඒකාංගික ටෙලිනාට්‍ය
  • අත්වාරුව (ජාතික රූපවාහිනිය) - ආනන්ද අබේනායක
  • දරුවෝ (ජාතික රූපවාහිනිය) - ආනන්ද අබේනායක
  • අවර්ණ (ජාතික රූපවාහිනිය) - ලලිත් රත්නායක
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය 
  • චෙස් (ස්වර්ණවාහිනී) - ආනන්ද අබේනායක
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - රුක්මල් නිරෝෂ්
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සුදත් රෝහණ

විශිෂ්ඨතම ටෙලිනාට්‍ය තිර රචනය
  • චෙස් (ස්වර්ණවාහිනී) - අරුණ ප්‍රේමරත්න
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - ප්‍රියංකර රත්නායක
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සරත් ධර්මසිරි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නිළිය
  • චෙස් (ස්වර්ණවාහිනී) - චාන්දනී සෙනවිරත්න
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - තිසුරි යුවනිකා
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - කාංචනා මෙණ්ඩිස්
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නළුවා 
  • චෙස් (ස්වර්ණවාහිනී) - අතුල පතිරණ
  • චෙස් (ස්වරණවාහිනී) - විශ්වජිත් ගුණසේකර
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - සාරංග දිසාසේකර
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ජනක් ප්‍රේමලාල්
නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය
  • මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනි) - තාරකා වන්නි ආරච්චි
  • මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනිය) - නිශානි ගමගේ‍ෙ
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - කෞෂල්‍යා සමරසිංහ
නැඟීඑන ටෙලිනාට්‍ය නළුවා
  • පුංචි වලව්ව (ස්වාධීන රූපවාහිනිය) - උදිත් අබේරත්න
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - මධුෂාන් හත්ලහවත්ත
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නිළිය
  • චෙස් (ස්වර්ණවාහිනී) - අමා විජේසේකර
  • පුර කළණි (ස්වාධීන රූපවාහිනිය) - නිල්මිණී බුවනෙක
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ගංගු රොෂනා
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නළුවා 
  • චෙස් (ස්වර්ණවාහිනී) - රොෂාන් පිලපිටිය
  • චෙස් (ස්වර්ණවාහිනී) - මහේන්ද්‍ර පෙරේරා
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - සමන් හේමරත්න
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කරණය

  • චෙස් (ස්වර්ණවාහිනී) - ජගත් වීරතුංග
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - රුක්මල් නිරෝෂ්
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කැමරාකරණය
  • චෙස් (ස්වර්ණවාහිනී) - තිසර තුල්වන්
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - සුරේෂ් ධම්මික
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ධම්මික දිසානායක
  • බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - චන්දන මංචනායක
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
  • මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනය) - තිලානි කාංචනා
  • සසර සරණී (ජාතික රූපවාහිනිය) - ඉන්දිකා උපමාලි
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - නන්දා මාලිනී
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායකයා
  • මුතුකැට සිහිනය (ස්වාධීන රූපවාහිනය) - දුමාල් වර්ණකුලසූරිය
  • සිහින අරන් එන්න (ජාතික රූපවාහිනිය) - නදීක ගුරුගේ
  • සොඳුරු සිතැත්තී (ජාතික රූපවාහිනය) - එඩ්වඩ් ජයකොඩි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත රචනය
  • රනා (ස්වාධීන රූපවාහිනය) - අමිල තේනුවර
  • සසර සරණී (ස්වර්ණවාහිනී) - ලූෂන් බුලත්සිංහල
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
  • චෙස් (ස්වර්ණවාහිනී) - රෝහණ වීරසිංහ
  • සුළඟ මත මොහොතක (ස්වාධීන රූපවාහිනිය) - කසුන් කල්හාර
  • බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - සමන්ත පෙරේරා
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - නවරත්න ගමගේ
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය
  • චෙස් (ස්වර්ණවාහිනී) - දිමුතු ප්‍රියජනක
  • බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - රංජිත් ද සිල්වා
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ක්‍රිෂාන්ත රත්නසිරි
විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අංගරචනය
  • චෙස් (ස්වර්ණවාහිනී) - නාරද ධනංජි තොටගමුව
  • බණ්ඩරදෙයියෝ (ස්වර්ණවාහිනී) - සංජය නිපුනආරච්චිගේ
  • ගිරිකුළ (ස්වර්ණවාහිනී) - ජී උහන්විට

තවත් කලා පුවත්

Previous
Next Post »