Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිගම් ටෙලීස් නිර්දේශ නාම එළිදැක්වූ උළලේ ඡායාරූප

Thursday, May 28, 2015
කොළඹ කිංග්සබරි හෝටලයේදී  ඉකුත්දා පැවති "Raigam TELE'ES 2014" සම්මාන උළලේ නිර්දේශිත නාම පෙළක් කිහිපයක් "කලාපූර්" වෙත ලැබී තිබෙනවා. මෙම උත්සවය පැවත්වුණේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. සියළු නිර්දේශිතයන් සදහා අැගයීම් සම්මාන ප්‍රදානය මෙහිදී සිදුකෙරුණා. 







තවත් කලා පුවත්

Previous
Next Post »