Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රටවල් 8 ක චිත්‍රපට 18 ක් නොමිලේ බලන්න අවස්ථාවක්

Tuesday, May 26, 2015
සාර්ක් සිනමා සම්මාන උළෙල ශ්‍රී ලංකාවේදී අද (මැයි 26) ආරම්භ වනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් චිත්‍රපට 18 ක් මේ යටතේ ප්‍රදර්ශන කිරීමට නියමිතයි. සියළු දර්ශන ජාතක චිත්‍රපට සංස්ථාවේ කොළඹ පිහිටි තරංගනී ශාලාවේදී තිරගත කෙරෙනවා. ඔනෑම කෙනෙකුට නොමිලයේ මෙම දර්ශන නැරඹිය හැකියි. සිනමා උළෙල අවසානයේ සම්මන ප්‍රදානයක් ද සිදුකෙරෙනවා. මෙය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයයි.

මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට නාමාවලිය පහත දැක්වෙනවා...

මැයි 26 (අගහරුවාදා) 
  •  6.30 pm - Tsepame Mandala for Long Life (Bhutan / Short Film)
  •  6.35 pm  - Elizabeth Pilgrimage (India / Feature)

මැයි 27 (බදාදා) 
  •  3.30 pm  - An Incurable Gift (Bhutan / Short Film)
  •  4.00 pm  - Insaanaa (Maldives / Feature)
  •  6.00 pm  - Marbles and Post Card (India / Short)
  •  6.30 pm  - Mritika Maaya (Bangladesh / Feature)
මැයි 28 (බ්‍රහස්පතින්දා) 
  •  3.30 pm  - Dreams, Weavers & Viewers (Sri Lanka / Short Film)
  •  4.00 pm  - Chotoder Chobi (India / Feature)
  •  6.00 pm  - Love ? Lust ? Life ?  (Nepal / Short)
  •  6.30 pm  - Motor Bicycle (Sri Lanka / Feature)
මැයි 29 (සිකුරාදා) 
  •  3.30 pm  - The Container (Bangladesh / Short Film)
  •  4.00 pm  - Shikhandi Kotha (Bangladesh / Feature)
  •  6.00 pm  - Have a Nice Day  (Sri Lanka / Short)
  •  6.30 pm  - Mina Walking (Afghanisan / Feature)
මැයි 30 (සෙනසුරාදා) 
  •  3.30 pm  - Vithya (India / Short Film)
  •  4.00 pm  - patibhana (Sri Lanka / Feature)
  •  6.00 pm  - The Pseudo Plougher  (Pakitan / Short)
  •  6.30 pm  - Hulhudhaan (Maldives / Feature)

තවත් කලා පුවත්

Previous
Next Post »