Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සනී ලියෝන් යළි Blue Films ගැන කථාකරයි

Monday, May 25, 2015
මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වී සිටින සනී ලියෝන් මීට පෙර නිල් චිත්‍රපටවල (Blue Films) වල රගපෑ තැනැත්තියක්. ඒ ඉතිහාසය ගැන තමන්ට කිසිවිටෙකත් පසුතැවීමක් නොමැති බවයි මෑතකදී Times Of India ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා සිටියේ. 

නිල් චිත්‍රපට යනු සමාජයේ අවශ්‍යතාවක් බව ද සනී ලියෝන් පවසනවා. විවෘත සමාජයේ සුදු චරිත ලෙස පෙනී සිටිමින් මොනදේ කථා කළ ද බොහෝ දෙනකු රහසිගතව හෝ එම චිත්‍රපට නරඹන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. ඒ නිසා නිල් චිත්‍රපට නැරඹීම හෝ ඒවායේ රගපෑම පිළිබද තමන්ට ලැජ්ජා වීමට හේතුවක් නොමැති බව ද සනී ලියෝන් අවධාරණය කළා.

තවත් කලා පුවත්

Previous
Next Post »