Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පෙම්වතා යන්නම යයි

Friday, June 19, 2015
ඒ, වත්තල මහබාගේ පිහිටි පවුලේ සුසාන භූමියේදීයි. 
සිංහල සිනමාවේ සදාදරණීය පෙම්වතා ලෙස විරුදාවලි ලත් අභාවප්‍රාප්ත ටෝනි රණසිංහ මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. 

ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරව පිණිස අද (19) පෙරවරු 10 ට පමණ ජාතික කලාභවනට රැගෙන ආවා.තෙව නොබෝ වේලාවකින් එම දේහය වත්තලට රැගෙන යාමට නියමිතයි.

අඩ සියවසකට අධික සිය කලා ජීවිතය තුළ නොමැකෙන සටහන් රැසක් තිළිණ කල ටෝනි රණසිංහ මහතා ඉකුත් දා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වුණා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු මෙන්ම තිර රචකයෙකු වන ටෝනි රණසිංහ මහතා රංගනයෙන් පෑ විශිෂ්ඨත්වය වෙනුවෙන් සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවෙක්.

තවත් කලා පුවත්

Previous
Next Post »