Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අභ්‍යාවකාශයේ නිල් චිත්‍රපටයක්

Wednesday, June 17, 2015
අභ්‍යාවකාශයේදී නිල් චිත්‍රපටයක් (Blue Film) රූගත කිරීමට "පෝන් හබ්" (Porn Hub) සමාගම සූදානම් වනවා. ඔවුන් කියා සිටින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 3.4 ක් මේ සදහා වැයවෙනු ඇතැයි ඇස්තමේනතු කර ඇති බවයි. ඊට ආධාර සපයන්නැයි ඔවුන් සිය රසිකයන්ගෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව දැනටමත් එකතු වී ඇති මුදල අමෙරිකානු ඩොලර් 50,000 ට වැඩියි. 

අදාල චිත්‍රපටයේ රගපෑම සදහා තෝරාගෙන තිබෙන්නේ නිල් චිත්‍රපටවල ඉතා ජනප්‍රිය නළු නිළි යුවලක්. ඒ ජොනී සින්ස් (Jhonny Sins) සහ එවා ලොවියා (Eva Lovia). රූගත කිරීම් සදහා අභ්‍යාවකාශගතවීමට පෙර මේ දෙදෙනාටත් කැමරා කණ්ඩායමටත් සය මාසික පුහුණුවක් ද ලබාදීමට නියමිතයි. ලබන වසර අග භාගයේදී චිත්‍රපටය රසිකයන් සදහා මුදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ මෙම කරුණු අනාවරණ කරමින් නිකුත් වී ඇති කෙටි වීඩියෝවක්......

තවත් කලා පුවත්

Previous
Next Post »