Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දමිතගේ මූණට නිරුවත් ඇගක් දාලා

Tuesday, June 16, 2015
සිය මුහුණට වෙනත් කාන්තාවකගේ නිරුවත් සිරුර බද්ධ කර සකසන ලද ව්‍යාජ ඡායාරූප මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇතැයි රංගන ශිල්පිණී දමිතා අබේරත්න පවසනවා. කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් තමන් කළබලයට හෝ කණගාටුවට පත් නොවන බවයි ඇය කියා සිටියේ. සිය මුහුණට බද්ධ කර අැති නිරුවත් සිරුර සුරූපී ඉන්දීය කාන්තාවකගේ බව ද ඒ සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද දමිතා කියා සිටියා. අදාළ ඡායාරූප සකස් කළ අයට තමන් ස්තූතිවන්ත වන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

තවත් කලා පුවත්

Previous
Next Post »