ජයග්‍රාහිකාව වූ විස්නා ප්‍රනානන්දු මේ වනවිට 24 වන වියේ පසුවන්නියක්. 1991 වසරේ ජුනි මස 18 වනදා උපත ලබා ඇති ඇය මීගමුව නිව්ස්ටෙඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක්. සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි සහ හින්දි යන භාෂාවන් ද හොදින් කථාකිරීමට විස්නාට හැකියාව තිබෙනවා. ඊයේ පැවති අවස් මහාතරගයේදී ඇයට කිරුළ පැළවූවේ මිස් අර්ත් 2014 (Miss Earth 2014) තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පිලිපීන ජාතික ජෙමී හෙරිල් විසින්.
තරගයේ අවස්ථා කිහිපයක්.......
කිරුළ දිනූ විස්නාගේ Facebook පණිවිඩය......




EmoticonEmoticon