Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Twilight නිළියගේ සමලිංගිත ඇසුර පත්තු වෙයි

Saturday, June 20, 2015
සුප්‍රකට Twilight (ට්වියලිට්) චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වන Kristen Stewart (ක්‍රිස්ටීන් ස්ටුවට්) නැවත වරක් සමලිංගික සම්බන්ධයක් පිළිබද කථාබහට ලක්වී සිටිනවා. මේ වනවිට 25 වන වියේ පසුවන ඇය මෙලෙස සමලිංගික සම්බන්ධයක් අරඹා ඇත්තේ සිය පෞද්ගලික සහයිකාව වන Alicia Cargil (ඇලිෂීය කාර්ගිල්) සමගයි. Kristen Stewart ගේ මව ද මේ බව තහවුරු කර අැතැයි විදෙස් වාර්තා පවසනවා. සිය දියණිය සතුටින් සිටීනම් මෙම සම්බන්ධයට තමන් ද විරුද්ධ නොවන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර Kristen Stewart හා Alicia Cargil ප්‍රසිද්ධ ස්ථානවල එකිනෙකාට ඉතා සමීපව හැසිරෙන ඡායාරූප සමහරක් ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප කිහිපයක්. 








තවත් කලා පුවත්

Previous
Next Post »