Uncategories
තනිකඩ අක්ෂා ගැබ් අරන් ? (Photos සහිතයි)
තනිකඩ අක්ෂා ගැබ් අරන් ? (Photos සහිතයි)
රංගන ශිල්පිණියක්, නිරූපිකාවක් එහෙමත් නැත්නම් නිවේදිකාවක්.....අක්ෂා සුදාරි, හදුන්වාදීමට මේ ඕනෑම විශේෂණයක් යෙදිය හැකියි. අන්තර්ජාලයේ මේ දිනවල හුවමාරු වන ඇගේ ඡායාරූප කිහිපයක් නිසා රසිකයන් විමතියට පත්වී සිටිනවා. මෙම ඡායාරූපවල දැක්වෙන්නේ අක්ෂා ගැබ්ගෙන ඇති ආකාරයයි. කෙසේවෙතත් අක්ෂා තවමත් විවාහ වෙලාවත් නෑ..... "කලාපූර්" මේ පිළිබද සොයාබැලීමක් කළා. එතකොට තමයි ඇත්ත නැත්ත හෙළි වුණේ. අක්ෂා, පසුගිය දවසක සිය යෙහෙළියකගේ නිවසේ පැවති සාදයකට සහභාගී වී තිබෙනවා. මෙම යෙහෙළිය ගර්භනියක්. ඉතිං අක්ෂාටත් හිතිලා ගැබ් ගෙන ඇති ආකාරයට ඇය සමග ඡායාරූප කිහිපයකට පෙනී සිටින්න. ඒ අනුව තමයි අදාල ඡායාරූපවලට ඇය පෙනීසිට තිබෙන්නේ.
1 comments:
Write commentsindian naaakiya hoda sepak ganna athi
ReplyEmoticonEmoticon